Union’s General Meeting Has Been Postponed.

ලංකා රාජ්ය රියදුරු සංගමයේ 12 වන මහා සභා රැස්වීම 2022.07.08 දින පෙ.ව. 9.30 ට වායුසමනය කරන ලද කොළඹ නව නගර ශාලාවෙදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
Happy New Year to all members!
2021 අගෝස්තු මස පැවැත්වීමට නියමිත සංගමයේ විධායක සභා රැස්වීම් පවතින තත්වය හමුවේ එක් රැස් වීමකින් තොරව zoom තාක්ශණය හරහා නොබෝ දිනකින් පැවැත්වීමට තීරණය කර ඇති අතර දිනය පසුව දැනුම් දෙනු ඇත.